Lihinen Rena Piya Salanne Chords
Priya Sooriyasena
Last Played 16/02/2026 05:27
Play Count 9428 Contributor: Sandun
Play Count 9428 Contributor: Sandun

View +21 more Priya Sooriyasena Chords
Chord Diagrams for 'Lihinen Rena Piya Salanne' song:
[Intro]
-------------------------------------
|E |- |- |- |
|- |- |- |- |
|- |- |- |- |
|- |D |E |- |
[Chorus]
-------------------------------------
E
ලිහිණින් රෑන පියා සලන්නේ......
D E
මන්දාරම් වැහිපොද වැටෙන්නේ
රුක් මල් හැන්දෑවේ පිපෙන්නේ......
D E
සිහිනෙන්වත් නුඹ නෑ පෙනෙන්නේ
E A
ලිහිණින් රෑන පියා සලන්නේ......
Bm D E
මන්දාරම් වැහිපොද වැටෙන්නේ
[Inter]
-------------------------------------
|E |- |D |- |
|C |- |E |- |
|- |- |- |- |
|- |- |- |- |
|- |D |E |- |
[Verse 1]
-------------------------------------
E
ගඟ දිය ගලන්නේ විහඟුන් අසන්නේ
E7 A
නුඹ කොතැනකද කියලා......
E
නුඹ කොතැනකද කියලා
A E A
පෙරසේ මා සොයාලා මහදේ ගිනි නිවාලා
E
ගමට එන්නේ ඇවිත් යන්න රත්තරන්
[Verse 2]
-------------------------------------
E
මට හිමි මනාලී පිටගම් ගියාවේ
E7 A
විරසක නොවෙන්න කියලා......
E
විරසක නොවෙන්න කියලා
A E A
සංසාරේ කොහේ හෝ ඉපදී මුණ ගැහිලා
E E
වෙන් නොවන්න පෙරුම් පුරමු රත්තරන්
21 More Songs by Priya Sooriyasena:
Lihinen Rena Piya Salanne Lyrics:
Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.